Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
whatsapp-image-2024-07-10-at-13.26.48_38fc8936.jpg

 

දින දින දිනේවා !...... 

දසතම පතුරා

කිතුගොස අප විදුහල් මෑණී ......

ජය දද බන්දා 

ජය හඩ නංවා

සුරකිමු නිතිදා

අප මෑණී ! ......

සාන්ත මරියා විදුහල මාබෝලේ......//

සිප් සතරින් අප පුරවාලා 

නැණ ගුණ යහදම් හුරුකරලා 

රට දැය‌ වෙත පෙම්පාලා

රන්තරු මෙන් අප පුබුදු කළා

දින දින දිනේවා ! .......

දසතම පතුරා

කිතුගොස අප විදුහල් මෑණී ....

ජය දද බන්දා

ජය හඩ නංවා

සුරකිමු නිතිදා

අප මෑණී !......

සාන්ත මරියා විදුහල මාබෝලේ ......//